නොරොච්චොලේ කරච්චලේ ඉවරයි


පුත්තලම නොරොච්චොලේ  ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300  විදුලියක් එක් කිරීමට  නියමිත හෙයින්  දියයිනේ ස්ථාන කිහිපයක විදුලිය කැපිම අද රාත්‍රියේ සිට  නතර කරන බව විදුලිබල මණ්ඩලය කියයි