නූපන් දරු මරුවා පොලිස් කටේ


කෑගල්ලේ ගබ්සා මධ්‍යස්ථායක් පවත්වාගෙන ගිය බව කියන හොර වෛද්‍යවරයෙක් ද ඔහුට බෙහෙත් සපයන බව කියන කෑගල්ලේ බෙහෙත් හල් කරුවෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. හෝටලයක බිල් ලියන්නකු වූ මේ දොස්තර කොටුවූයේ පොලිස් උපාය දුතියකට රුපියල් අට දහසකට ගබ්සාවක් කිරීමට සූදානම් වෙද්දීය. එක් පිරිසක් හොර දොස්තරද ඔහුගේ තුණ්ඩුවලට බෙහෙත් දුන් බෙහෙත් හල් කරුද අත්අඩංගුවට ගනු ලැබූහ.