නුවරඑළිය හරිම හීතලයි


අද අලුයම නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හය දක්වා පහළ බැස්සේය.

අලුයම සුළඟ සමඟ මල් තුහින ද පතිත විය.

පසුගිය 23 වැනිදා අලුයම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 ක් විය.ගිය සතියේ වැසි සහිත මීදුම් කාලගුණයක් නුවරඑළියේ දැකගත හැකි විය.