නුගේගොඩ ගින්න නිවයි


නුගේගොඩ මංසන්ධියේ ඉදිකැරෙන දොළොස් මහල් ගොඩනැගිල්ල වටේ එල්ලා ඇති ගොනී ගිනි ගැනිමෙන් පසු දෙහිවල ගල්කිස්ස නගරසභා ගිනි නිවන රථ පැමිණ ගින්න නිවා දැමීය.