නීතීඥයා රිමාන්ඩ්


තෙල්දෙණිය උසාවියේ තරුණ නීතීඥවරියකට බැණ වැදී අතවර කරන බවට තර්ජනය කළැයි කියන නීතීඥ ගාමිණී යාපාරත්න (56) ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා නියෝග කළේය. මුල්ලේරියාවේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කැර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.