නීතිවේදීනියට බැන හිරබත් කති
නීති වේදී තුෂාරි විජේනායක මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළ දෙදෙනකුට කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා හයමාසයක අනිවාර්යය සිර දඬුවමක් නියම කළේය. රුපියල් 1500 බැගින් දඩද පැනැවිණි.
පාදුක්කේ කේ. ජී. ලාලිත සහ ඞී. බී. කුමුදු සංජීව අල්විස් වරද පිළිගත්හ.

