නීතිපති උපදෙස් තාම නැහැ


වෘත්තීය සමිති කටයුතු පිලිබඳ  ජනපති හිටපු  අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු  සිව් දෙනෙක් මරා දැමීමේ සිද්ධිය  ගැන  නිතිපති වාර්තා ඉදිරි පත් වි නැතැයි  රහස් පොලීසිය අධිකරණයට අද දැනුම් දුන්නේය ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවියට අපහාස කළැයි කියන සිදධිය ගැන ලිඛිත දේශන සඳහා අද යළි කල් ලැබිණි