නීතිඥවරයකු මරා දාලා


හෝකන්දර ජයගත් මාවතේ හතරවන පටුමගේ  නිවසක අද අලුයම ඩේශන් ජයවර්ධන (67) නමැති නීතිඥවරයකු මරා දමා ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.