නීතිඥයෙකුගේ ගෙට ප්‍රහාරයක්


වාද්දුව නීතිඥයෙකුගේ නිවසකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඔහුගේ කාරයට හානි සිදුවී ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.

මීට පෙර ඔහුට අයත් කඩයකටද නාඳුනන පිරිසක්  පහර දෙනු ලැබූ බව කියයි.