නිශාන්ත ලෝක කැරම් කේවල ශූරතාව දිනයි


කොළඹ ගලදාරී හෝටලයේදී අද (4 වැනිදා* අවසන් වූ 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු සමත් විය.