නිවාඩුවට ආ සෙබළා පිහිපහරින් මරුට


අහංගම තිත්තගල්ලේදි පෞද්ගලික ආරවුලකට මැදි වී සිටි පනාගොඩ යුද හමුදා කඳවුරේ  19 වැනි පාබල හමුදාවේ ලුතිනන්වරයෙක් පිහි ඇනුමෙන් මරුමුවට පත් විය. ඉමදූව කෝදාගෙඩ පදිංචි බී.එස්. සුරංග ජනක සම්පත් (24) නම් සෙබළා නිවාඩුවට  පැමිණ  සිටිය දී මේ ආරවුල සිදුවිය.