නිව්යෝක් සිට ලන්ඩන් ගිහින් එන්න පැයයි By None // 2012 අගෝ 15 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කළ තවත් කූඩා අධිවේගි ගූවන් යානයක් අත්හදා බැලිම පසුගියදා සිදු කළේය. වේව් රයිඩර් නමින් හැදින්වෙන නියමුවන් රහිතව ගමන් කළ හැකි මෙම ගූවන් යානයට පැයට කිලෝමිටර් 7245ක වේගයකින් ගමන් කළ හැකිය. අත්ලාන්තික් සාගරය වටා මෙන්ම නිවියෝර්ක් නුවර සිට ලන්ඩන් නුවර දක්වා ගමන් කිරිමට ගතවන කාලය මිනිත්තූ හැටකි. ඇමෙරිකා ගූවන් හමුදාවට අයත් බී 52 ගූවන් යානයේ සවිකළ වේව් රයිඩර් යානය අඩි 45000ක් උඩට රැගෙන ගොස් මුදා හැර සිදු කළ මෙම අත්හදා බැලිම ඉතාමත් සාර්ථක වු බවත් ඉදිරියේ දි යුදමය කටයුතූ සදහා මෙම යානය තවත් වැඩිදියුණු කරනා බවත් ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත