නිවසකට අලි පහර දෙති


 

කල්අඩිය මීඔය හස්තිපුර ගම්මානයට ආ වල් අලි රංචුවක් නිවසකට පහරදීමෙන් එම නිවසේ සිටි සැමියා සහ බිරිය තුවල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන් සමග සිටි හත් හැවිරිදි දරුවාට අනතුරක් සිදු නොමැත. එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.