නිලූක දෙවැනි වටය ජය ලබා තීරණාත්මක වටයට එයි


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර අද (1) පැවැත්වෙන පෙර අර්ධ අවසන් පුර්ව තරගයේ (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය)දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් දැන් ජය ලැබීය. ඒ අනුව නිලූක තීරණාත්මක තෙවැනි වටය දක්වා තරගය ගෙන ගියේය. වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී දැන් පැවැත්වෙන්නේ මෙම තරගයේ පළමු වටය ඉන්දිය ක‍්‍රීඩකයා ජය ගත්තේ 21/14 ක් ලෙසිනි.