නිල් හෙල්මට් ලෙබනන් රාජකාරියට යයි
එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාව වෙනුවෙන් රාජකාරිය සඳහා ශ්‍රි ලංකා හමුදා සෙබළු 75 එක්සත් ජාතීනගේ සාම සාධක හමුදාවට අයත් ගුවන් යානයකින් ලෙබනන් හි රාජකාරිය සඳහා පිටත්ව ගියහ. නිලධාරියෝ 06 දෙනෙකුද ඊට ඇතුළත් වූහ. තවත් 75 දෙනකු හය මාසයක රාජකාරි සඳහා ලබන නව වැනිදා පිටත්විමට නියමිතය.

