කුරුණෑගල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූප ගත් පෙම්වතා බව කියන ශිෂ්‍යයෙක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ලබන 05 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පැමිණිල්ල අස් කර ගන්නා ලෙස සැකකරුගේ මව, පියා හා මිතුරන් තර්ජනය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.

