(ඉන්දිකා රාමනායක)
නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා ගැනීමට අද පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා ඇත.
මිග් යානා ගනුදෙනුවේදි මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල ව සිටි ජාත්‍යන්තර වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග සමඟ ජපානයේදි ජායාරුපයකට පෙනි සිටිම නිසා මෙලෙස කැඳවා තිබේ.

