නියඟයෙන් පුත්තලමටත් අමාරුයි


පුත්තලම දිසාවේ ආණමඩුව, නවගත්තේගම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලූව හා මුන්දලමේ නියං සාය උග‍්‍රවීම නිසා දෙලක්ෂයක් පමණ ජල  හිඟයකට මුහුණපා සිටිති. වැව් අමුණු, ළිං ආදිය සිඳී ගොස් තිබේ.