නිධන් හෑරූ හිමිනමත් සැකපිට


පේරාදෙණිය වේරගල රජ මහා විහාරයේ නිධන් හෑරූ බව කියන හිමි නමක, කට්ටඬියකු හා තවත් දෙදෙනකු  මල් බුලත් හා බිල්ලට ගෙන කුකුළකු ද සමග අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් ඩී ගන්නෑව මහතාගේ කාර්යාල ආරංචි කියයි.