නිදන් හොරු අභයගිරියට පනිති
අනුරාධපුර අභයගිරියේ දීර්ඝ පාෂාණ පෙදෙසේ පැරැණි ආවාසයක් පිහිටි තැනක නිදන් හෑරීමට ආ බව කියන පිරිසක් සොයා සංස්කෘතික ත‍්‍රිකෝණය හා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නිදන් හොරු බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ එහි වළක් හාරද්දී ආරක්ෂක නිලධරයන් පැමිණි බවත් ඔවුන් පැනගිය බවත් කියති.

