නෑනා මැරියැයි මස්සිනා සැකපිට
මුදල් ආරවුලක් මත ලග්ගල ලේල් ඔය අකරැහැඩිය ප්‍ර දේශයේ දෙදරු මවක් (27) මරා දැමීයැයි සැක පිට ඇගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇත
ළඳු කැලෑවක තිබී දින දෙකකට පසු මළ සිරුර හමුවි ඇත
බෙල්ල මිරිකා ඇය මරා දමන්න්ට ඇතැයි සැක කෙරේ.

