නෑ අපි ඔබ අමතක කෙළේ


ොඋතුරු ඉතාලියේ භූමිකම්පාවෙන් අවතැන්ව කඳවුරු වල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට ආධාර ද රැගෙන පිරෙන්සි සමාධි විහාරයේ දෙඩම්දෙණියේ නන්දසිරි හිමියෝ ද, මෝදනා මෛත්‍රි  විහාරයේ මෙදේරිපිටියේ විමලරත්න හිමියෝ ද එහි ගියහ. ගැබිනි මවුවරු දෙදෙනෙක් ද එහි සිටිති.