නැ’හිරට විදුලිය නෑ


බදුල්ල - අම්පාර විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයේ බිඳ වැටීමක් නිසා අම්පාර, කල්මුණ මඩකළපුව හා මහ ඔයට පෙර දින සවස සිට විදුලිය විසන්ධි වී තිබේ.