නැ’හිර පෙත්සම විසිවෙයි
නියමිත නිල කාලය ඉක්මවීමට පෙර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට උපදෙස් දීමෙන් මහ ඇමැති වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා දමන පදිංචි ඡුන්ද දායකයකු ගොනුකළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභ කිරීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා අද (11) තීන්දු කළේය.
එම පළාත් සභාව දැන් විසුරුවා හැර ඇත.

