නැ’හිර පාසල් සිකුරාදාට වසයි


ඡන්ද මධ්‍යස්ථාන හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් නැගෙනහිර පළාතේ සියලූ පාසල් සිකුරාදා (7) වසන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා කියයි.