නැ’හිර උප සභාපති රිමාන්ඞ්


නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිනි ආරියවතී ගලප්පත්ති ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන්නැයි ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් යූ. එල්. ඒ. අස්හාර් මහතා ඊයේ 31 නියෝග කළේය. ති‍්‍රකුණාමල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීම පෙර පොලිසියට භාර වූවාය. ති‍්‍රකුණාමල උසාවියේ නීතිඥවරුද ඇගේ කි‍්‍රයාව හෙළා දකිමින් උද්ඝෝෂණය කළහ.