නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති පුජීත ජයසුන්දර මහතා පොලිස් මුලස්ථානයට මාරු කරනු ලැබ සිටී.
ඌවපළාත් භාර ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා වැඩ බැලීමට පත් කැර ඇත.
පසුගියදා කල්මුණේ පොලීසියේ අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියේ සියලු දෙනා ශාලාවට කැඳවා දණ ගැස්සවු සිද්ධියක් වාර්තා විය.