සමුද්‍රීය නාවික ඉතිහාසය දැක්වෙන ශ්‍රී ලංකාවේ එකම කෞතුකාගාරය කතානායක චමල් රාජපක්ෂ මහතා අතින් ත්‍රිකුණාමලයේ දී අද විවෘත විය.
යටත් විජිත සමයේ ලන්දේසින් විසින් ඉදි කර ඉංග්‍රීසි යුගය දක්වා පැවැති ත්‍රිකුණාමලයේ නාවික කොමසාරිස් ගොඩනැගිල්ල සංරක්ෂණය කර මෙම කෞතුකාගාරයට යොදා ගෙන ඇත.

