නැතිවූ දැරිය හමුවෙයි


දෙමාසයකට පෙර මොරගහහේනේ අතුරුදන් වූ උසස්පෙළ දැරියක උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක දී අත මවුපියනට හමු වූ බව හෝමාගම පොලිසිය කියයි.

දැරියට දිගටම විභාගයට පිළිතුරු ලියන ලෙස පොලිසිය ඇයට උපදෙස් දුන්නේය.