නැත ඔබ අපෙන් වෙන් වුණේ


තිස්වසරක යුද ගිනි දැල් නිවන්නට ගිය ගමනේදී රට දැය වෙනුවෙන් දිවි දුන් හා අතුරුදන් වූ සිංහ රෙජිමේන්තු විරුවන් 3862 දෙනා සිහි කිරීමේ 23 වැනි ගුණසමරුව අඹේපුස්ස සිංහ රිජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.