නැගෙනහිර මහ ඇමැතිකම තට්ටු මාරු ක‍්‍රමයට?
නැගෙනහිර පළාතේ මහ ඇමැති ධුරය වසර දෙකහමාරකින් මුස්ලිම් කොංග‍්‍රසයට ලැබෙනු ඇතැයි මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා මාධ්‍යයට පැවැසීය.
ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් නැගෙනහිර සන්ධාන ආණ්ඩුවක් පිහිටැ වූ බවත් මුස්ලිම් කොංග‍්‍රසයට ඇමැති තනතුරු දෙකක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් හකීම් මහතා පැවැසීය.

