නව නිවසට මුල්ගල් තැබීමට නැකැත් බලා ගැනීමට ගිය දෙදරු මවකට අතවර කළැයි කියන මාකේවිට ඇලඩින් සිල්වා නම් සාත්තර කරුවෙක් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
කාන්තාවගේ කේන්දරය බලා ඇයට අපල ඇති බවත් සිරුරේ ලප තිබේදැයි අසා අනිසි විදියට සෝදිසි කළ බවත් පොලීසිය උසාවියට දැන්වීය.

