නැ'හිර සභාපති අවතැන් වූවන් බලන්නට යයි


(දර්ශණ)නැගෙනහිර පළාත් සභාවේ ගරු සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මැතිණීය  ගංවතුරෙන් අවතැන් වූ ජනයා හමුවී සුවදුක් විමසුවාය.