නැ'හිර සන්ධානයට


2012 පළාත් සභා මැතිවරණයේ වැඩි ඡන්ද 6217ක් ලබා ගනිමින් නැගෙනහිර පළාත් සභාවේ ජය හිමිහිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සත් විය. ඔවුන් හිමිකරගත් ආසන සංඛ්‍යාව 14කි. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආසන 11ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 7ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 4ක් ද, ජාතික නිදහස් පෙරමුණ ආසන 1ක්ද හිමිකරගෙන ඇත.