නාවික හමුදාව පෙරමුණේ
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා පෙරමුණ ලබා සිටියේය. හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 11 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු විය.
දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා, හැව්ලොක්ස්, මහනුවර සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. යන කණ්ඩායම් අපරාජිතව සිටියේය.

