නාවික කත මරා විවාහක නැවියාත් මැරේ?


ත්‍රිකුණාමලය  නාවික හමුදා කඳවුරේ වෙඩි තැබීමකින් නාවික භටයකු හා නාවික භට කතක මියගිය බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි. මොනරාගල ආර්.එම්.ඩබ්ලිව්.පී. සුරේන්ද්‍ර (35) හා නාවලපිටියේ ආර්.එම්.එම්. සෝමසිරි (24) මියගිය දෙදෙනාය. සුරේන්ද්‍ර විවාහකයකු බවත් දහල්  කෑම පාර්සලය රැගෙන එමින් සිටි කතට මුලින්ම වෙඩි වැදී ඇති බවත් ඔහු ඇයට වෙඩි තබා   තමාටද වෙඩි තබා ගත්තේදැයි සොයන බවත් පොලිසිය කියයි. මියගිය නදීෂා නෙළුම් සෝමසිරි