නාවලපිටියේ සැරයන්ටත් ඇප


නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන පොලිස් සැරයන් හා ධනපති ව්‍යාපාරිකයාගේ පුතා ඇතුළු පස් දෙනෙක් රුපියල් 25000 බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස නාවලපිටිය මහේස්ත‍්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කළාය.