නාමල් හොඳ වැඩක් අරඹයි


පුවත්පත්හි පළවන අඩුපාඩු ගැන නිලධරයන්ගේ ක්‍ෂණික අවධානය යොමු කැර එම ප‍්‍රජා කටයුතු ඉටු කැරදීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පියවර ගනියි. අබලන් හා අනතුරුදායක මාර්ග, පාලම්, බෝක්කු ආදිය මෙන් සෙසු අඩුපාඩු සොයා බැලීමට මන්ත‍්‍රීවරයා ඉදිරිපත් වී සිටියි.