නාමල් සෝමාවතියේ
උතුරු මැද පළාත් සභාවට තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයන්ට සහායදීමට පොළොන්නරුවට ගිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ සෝමාවති චෛත්‍යය වැඳ පුදා ගෙන සෝමාවතී රජමහා විහාරස්ථානාධිපති පහමුනේ සුමංගල නාහිමියන්ද හමුවිය.

