නාමල් ලෙස රඟපෑ හිටපු සෙබළා පොලිස් දැලේ


මාතලේ යටවත‍්තේ පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කතා කරන අයුරින් පොලීසියට ඇමතුමක් දුන් යුදහමුදාවෙන් පැණ ආ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව යටවත්ත පොලීසිය කියයි.