පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සොයුරු යෝෂිත රාජපක්ෂ මහතා සමග සිරීපාද වන්දනාවේ ගියේය.
රොෂාන් රණසිංහ, මනූෂ නානායක්කාර, උදිත ලොකු බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාද ඊට එක්වූහ.
නල්ලතන්නියෙන් අද අලුයම 1.30ට ගමන් අරඹා අලුයම 4.30ට සිරිපා මළුවට ළඟා වූ පිරිස රත්නපුර පාරෙන් අද දහවල් 12.30ට පලාබද්දලට ආහ.



