නාන්න ගිය තිදෙනාගෙන් දෙදෙනෙක් ගොඩගනිති


මහවැලි ගඟේ නාන්නට ගිය ගම්පොළ විදුහලක සිසුන් තිදෙනකු ගෙන් දෙදෙනකු බේරාගත් බවත් දෙවැනියා සොයා කිමිඳුම්කරුවන් යොදවා ඇති බවත් පොලිසිය කියයි.

DSC08213 DSC08219

බේරාගත් දරුවන් දෙදෙනා

DSC08220

දරුවන් බේරාගත් පුද්ගලයා

DSC08222 DSC08223

DSC08215

DSC08221