නාන කාමරේ පින්තූර ගන්න ගිහින් පොලු පාර කයි


නාන කාමරයක නාමින් සිටි තරුණියකගේ දර්ශන කවුළුවකින් රූගත කළ තරුණයකුට පොලු පහරදී තුවාල  කළැයි තරුණියගේ පියා ගල්කිස්ස පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.