කොළඹ කොල්ලුපිටියේ 17 වැනි පටුමඟේ රාත්‍රී සමාජ ශාලාවක ඉන්දියා නැටුම් කාරියන් දෙදෙනකු තවත් නැටුම් කාරියකට පහර දී සපා කෑවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු තිදෙනෙක් කොළඹ කොටුව උසාවියට ඉදිරිපත් කරනු ලැබුහ.
සපා කෑමට ලක් වු බව කියන නැට්ටුක්කාරිය රෝහල්ගත කරනු ලැබ සිටී.
විත්තියේ නීතීඥයා පැවසුයේ ඊර්ෂියාව නිසා මේ පැමිණිල්ල සිදු කැර ඇති බවයි.
නාටිකාංගනාවන් තිදෙනාට ඇප දුන් මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුයේ ආරවුල් ඇති කැර ගතහොත් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි.

