නව සඳ දිස්වීමත් සමඟ මුස්ලිම්වරු මාසයේ රාමසාන් උපවාසය නිමා කැර රාමසාන් උළෙල සැමරූහ.
කල්පිටිය පල්ලිවාසල්තුරේ මුහුදින් ජුම්මා මහ පල්ලියට රැස් වු තුන්දහසක් පමණ කාන්තාවෝද පිරිමි ද අද (29) අලුයම යාඥා කළහ.