නව පළාත් මන්ත‍්‍රී නම් සඳුදා ගැසට් කරයි.


උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරුන්ගේ නාම ලේඛනය සඳුදා (17) ගැසට් පත‍්‍රයේ පල කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කීය. තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු පමණක් අද (16) සවස්වන විටද වත්කම් හා බැරකම් ප‍්‍රකාශ පත‍්‍ර ලබාදී නොතිබිණි.