කෑමට නුසුදුසු ගම්බිරිස් කිලෝ 1000ක් පිටකොටුව වේල්ලවීදියේ ගබඩාවකින් අත්අඩංගුවට ගත් පාරිභෝගික අධිකාරීය ව්‍යාපාරිකයකුට විරුද්ව නඩු පැවැරීමට යයි. මෙම ගම්මිරිස් වෙළෙඳ පොළට එවීමට සූදානම් කර තිබිණි.