නරක තැනකට බ්ලේඞ් ප‍්‍රහාරයක්


වැන්දඹු කතකට (56) මහ රෑ අතවර කරන්නට ගිය වැන්දඹු හා විශ‍්‍රාමික ලංගම කොන්දොස්තර කෙනකුගේ (65) ජනනේන්ද්‍රිය බ්ලේඞ් තලයකින් කපා සුළු තුවාල කැර ඇතැයි පොලිසිය කියයි. වැලිමඩ මහේස්ත‍්‍රාත් එච්.එන්.බී. හේරත් මහතා ඔහු රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.