නම ලක්ෂ පනස් දහසක් සංචාරකයෝ එති By None // 2012 දෙසැ 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි නමලක්ෂ පනස් දහස් වැනි සංචාරකයා ලෙස පෝලන්ත ජාතික අග්තා ඩෙෂිකාන් මහත්මිය අද කටුනායකින් දිවයිනට පැමිනියාය. අග්තා ඩෙෂිකාන් මහත්මිය හා ඇගේ සැමියා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂ රූම් ජවුෆර් සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධ කාර්යංශයේ නිලධාරීන් විසින් හරසරින් පිළි ගනු ලබූහ. ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ඔවුනට ඕනෑම හෝටලයක දින තුනක් නතර වීම ඇතුළු සංදාරක පැකේජයක් නොමිලේ පිරි නමයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත