නඩු 27ක් කල් දමයි


අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 අධිකරණ ශාලාවේ නඩු 30ක්ම කල් දැමීමට ශිරානි තිලකවර්ධන විනිශ්චකාරවරියට සිදු විය. විනිෂ්ච මණ්ඩලයේ චන්ද්‍රා ඒකනායක සහ එස් අයි ඉමාම් විනිසුරුවරු අද පැමිණි නොසිටියහ.